සංඝමිත්තා බාලිකා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
78.jpg
78.jpg
Slide
previous arrow
next arrow

අපේ විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ දොම්පෙ කොට්ඨාසයේ පිහිටි අප පාසල ගුණ නුවණින් පිරිපුන් දියණියන් සිය දහස් ගණනක් රටට දායාද කළ නැගී එන පාසලකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ. අප පාසලේ උසස් අධ්‍යාපනය සඳහා කලා හා වාණිජ යන විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ අධ්‍යාපනය හැදෑරිය හැකිය.

ගුණ නුවණින් පිරිපුන් අභිමානවත් දිරිය දියණියක් වීම.

දැක්ම

සහ

මෙහෙවර

ජාතික උරුමයන් අගයමින් තිරසර සංවර්ධනය පාදක කරගත් අභිමයෝග හමුවේ ස්ථිරසාර වු ශක්තියෙන් හා ධෙෙර්යෙන් පිරිපුන් ගුණ නැණ සපිරි නිපුණතා පෝෂ්‍ණය කරමින්ව මනා පෞරුෂ්‍මයෙන් යුත් අභිමානවත් ගෞරවාන්වවිත සංඝමිත්තාවන් බිහිකිරීම

පොසොන් බැති ගී සරණිය

සිසුන්

අධ්‍යයන කාර්‍ය මණ්ඩලය

වසර

පන්ති කාමර

සංඝමිත්තා බාලිකා විද්‍යාලය