අප පාසල විසින් සංවිධානය කරනු ලැබු පොසොන් බැති ගී සරණිය කිරිදිවැල බස් නැවතුම ඉදිරිපිට රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 පමණ වන තෙක් පැවැත්වුණි.ඒ සදහා මිලාන් ජයතිලක මහතා ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ ය.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.