සංඝමිත්තා බාලිකා විද්‍යාලය

නිර්මාතෘවරු

පොසොන් බැති ගී සරණිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ ඩබ්ලිව්.එම්.සී. ජයතුංග ධන පරිත්‍යාගයෙන් නව 1998 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 2003 පෙබරවාරි 23 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.වර්ෂ 1992 දෙසැම්බර් 27 වැනි දින මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ලේ ආරම්භ විය. පාසලේ මුල් ගුරුතුමියන් වූයේ ඩබ්ලිව්.එම්.සී. ජයතුංග මහත්මියයි.