අප පාසල විසින් සංවිධානය කරනු ලැබු පොසොන් බැති ගී සරණිය කිරිදිවැල බස් නැවතුම ඉදිරිපිට රාත්රී 7.00 සිට රාත්රී 11.00 පමණ වන තෙක් පැවැත්වුණි.ඒ සදහා මිලාන් ජයතිලක මහතා ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ ය.
ලාංඡනය ආදර්ශ පාඨය "ආලොකො උදපාදී"