ගැහැණු ළමුන්
1. මුදු, මාල, වළලු සහ විවිධ මෝස්තරයේ කරාබු සහ තෝඩු පැළඳීම තහනම් වේ.
2. විවිධ මෝස්තර සහිතව කොණ්ඩය කැපීම හෝ ගෙතීම නොකළ යුතුය. කොණ්ඩය තෙල් ගා මනාව පීරා දෙකක් ගොතා කළු රිබන් පටි වලින් ගැට ගැසිය යුතුය. කොණ්ඩය කපා සිටින ශිෂ්‍යාවන් විද්‍යාලීය සම්මතය අනුව, එනම් පැත්තෙන් බෙදා පිරිය යුතුය. කුඩා කළු පැහැති කොණ්ඩා කටු හැර විවිධ වර්ගයේ කොණ්ඩා කටු ගැසීමත්, වූල් පටි ( wool band ) ගැට ගැසීමත් සපුරා තහනම් වේ.
3. දැනට විදුහලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන් කිසිම අවස්ථාවකදී නිල ඇඳුමින් තොරව පන්ති වලට සහභාගි වීම හෝ විද්‍යාලයට පැමිණීම නොකළ යුතුය.
4. නිල ඇඳුම් ක්‍රමානුකූලව විධිමත්ව නොමැති අයට නියමිත ක්‍රමයට සකස්කර ගන්නාතුරු අවවාද කිරීම දෙමව්පියන්/ භාරකරුවන් කැඳවා ඔවුන්ගේ අවධානය යොමු කරවීම එසේත් නැතහොත් විදුහල්පතිනියගේ හෝ විනය කමිටුවේ නියමයන්ට යටත්ව සුදුසු දඬුවමකට යටත් වීමට සිදුවේ.

![]() |
![]() |