සංඝමිත්තා බාලිකා විද්‍යාලය

පොසොන් බැති ගී සරණිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පොසොන් බැති ගී සරණිය

පොසොන් බැති ගී සරණිය

පොසොන් බැති ගී සරණිය අප පාසල විසින් සංවිධානය

කරනු ලැබු  පොසොන් බැති ගී සරණිය කිරිදිවැල බස් නැවතුම ඉදිරිපිට රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 පමණ වන තෙක් පැවැත්වුණි.ඒ සදහා මිලාන් ජයතිලක මහතා ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ ය.

Latest News

2025 6 ශ්‍රේණිය බදවා ගැනීම

2025 වර්ෂය සදහා 6 ශ්‍රේණියට ශිෂ්‍යත්ව සමතුන් ඇතුළත් කරගැනීම  2025-04-04 දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි.මෙහි ආරාධිත දේශනය දොම්පෙ අධ්‍යාපන කොට්ඨාසයේ ගුරු උපදේශක(උපදේශන) වජිර අරන්දර මහතා විසින් සිදු කරන ලදී.

පොසොන් බැති ගී සරණිය

පොසොන් බැති ගී සරණිය අප පාසල විසින් සංවිධානය

අප විද්‍යාලයට ගෞරවයක් අත් කරමින් අප පාසලේ ශිෂ්‍යාවක වන විමංසා ප්‍රභානි ගුණතිලක සිසුවිය ජත්‍යන්තරය දිනයි

අප විද්‍යාලයට ගෞරවයක් අත් කරමින් අප පාසලේ ශිෂ්‍යාවක වන විමංසා ප්‍රභානි ගුණතිලක සිසුවිය ජත්‍යන්තරය දිනයි

රිය නියාමක සිසුන් සදහා නිල ලාංඡන පැළදවීම

රිය නියාමක සිසුන් සදහා නිල ලාංඡන පැළදවීම