රිය නියාමක සිසුන් සදහා නිල ලාංඡන පැළදවීම
අප පාසලට පැමිණෙන විටදී හෝ නැවත යන වටදී පාර මාරු කිරීමට පහසු කිරීමට උදව්වන සගමිත් රිය නියාමක සිසුන් සදහා නිල ලාංඡන පැළදවීම පාසලේ ප්‍රධාන ශාලාවේ දී 2024 ජූලි මස 12 වන දින පැවැත්වුණි. මේ සදහා කිරිදිවැල පොලිස් ස්ථානාධිපති සහභාගි විය.






