අප පාසල විසින් සංවිධානය කරනු ලැබු පොසොන් බැති ගී සරණිය කිරිදිවැල බස් නැවතුම ඉදිරිපිට රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 පමණ වන තෙක් පැවැත්වුණි.ඒ සදහා මිලාන් ජයතිලක මහතා ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ ය.
2025 වර්ෂය සදහා 6 ශ්‍රේණියට ශිෂ්‍යත්ව සමතුන් ඇතුළත් කරගැනීම 2025-04-04 දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි.මෙහි ආරාධිත දේශනය දොම්පෙ අධ්‍යාපන කොට්ඨාසයේ ගුරු උපදේශක(උපදේශන) වජිර අරන්දර මහතා විසින් සිදු කරන ලදී.
පොසොන් බැති ගී සරණිය අප පාසල විසින් සංවිධානය
අප විද්‍යාලයට ගෞරවයක් අත් කරමින් අප පාසලේ ශිෂ්‍යාවක වන විමංසා ප්‍රභානි ගුණතිලක සිසුවිය ජත්‍යන්තරය දිනයි
රිය නියාමක සිසුන් සදහා නිල ලාංඡන පැළදවීම